#THE_BEST_RENT_A_CAR_IN_UVA - #UVA_APE_CABS
Loading...

NEWS


දැන්ම මෙම සේවාව සක්‍රිය කරගන්න. Activate this service now.
20OFF Travelka Users
DEALS WITH UAC on 06/08/2020 at 7:58pm (UTC)
 දැන් Travelka යෙදවුම භාවිතා කර රථයක් ඇනවුම් කරනා ඔබට සියයට 20ක් දක්වා වට්ටම්
 

Now we don't need deposits|දැන් අපට තැන්පතු අනවශ්‍යයි.
DEALS WITH UAC on 06/08/2020 at 7:56pm (UTC)
 මෙන්න දැන් ඔබට අනගි අවස්ථාවක්.කිසිදු තැන්පතු මුදලක් රහිතව ඔබට අවශ්‍ය ඕනෑම රථයක් සදහා එක් දිනක වටිනාකමකට සරිලන අත්තිකාරම් මුදලක් ගෙවා රැගෙන යන්න.කොන්දේසි සහිතයි.
 

ඔබට අපගේ රථ දින 2ක් නොමිළයේ!
DEALS WITH UAC on 06/08/2020 at 7:51pm (UTC)
 විශේෂ දීමනාවයි.ඔබ අපගේ රථයක් ලබාගන්නා තුන්වන අවස්ථාවේ ඔබට නොමිළයේ දින දෙකක් ඔබ අපගෙන් ලබාගන්නා රථය භාවිතා කිරීමට අවස්ථාව.
ඔබ අපගෙන් ලබාගන්නා සෑම ගමන් වාරයකදීම දින 07ට වඩා වැඩිනම් එක් දිනක් නොමිලයේ හිමිවේ.
(*ඉහත දීමනාව ලබාගැනීමේදී කොන්දේසි අදාල වන අතර මෙම දීමනාව වලංගු වන්නේ තෝරාගත් මෝටර් රථ සදහා පමණි.වැඩි විස්තර සදහා අමතන්න.)
 

<-Back

 1 

Continue->


Dikarawa,Badulla Road,Bandarawela
0779441209